ජීවිතය ම
Sunday, May 25, 2014
Home
» » හිතත් එක්ක...
හිතත් එක්ක...
7:12 AM
No comments
කොහෙ හිටියත්
මොනව කළත්
ඉන්න වෙන්නෙ
හිතත් එක්ක..
මැරෙන තුරා
ඔබෙත් මගෙත්
ජීවිතේම
හිතත් එක්ක..
වදයක් වී
පසුතැවුණත්
මිදෙන්න බෑ
හිතත් එක්ක..
තනි වෙනකොට
හීන අතර
මිහිරියි මේ
හිතත් එක්ක..
Email This
BlogThis!
Share to X
Share to Facebook
← Newer Post
Older Post →
Home
0 comments:
Post a Comment
Social Profiles
Popular
Tags
Blog Archives
නිර්මිත කාමයන් හා රූප රමනය..
නිර්මිත කාමයන් යනු අරමුණු සිතින් මවමින් ඒ අරමුණු ඔස්සේ සිත සන්තර්පනය කිරිම යි. රූප අරමුණු ය, ශබ්ධ අරමුණු ය, ගන්ධ අරමුණු ය, ...
හිතත් එක්ක...
කොහෙ හිටියත් මොනව කළත් ඉන්න වෙන්නෙ හිතත් එක්ක.. මැරෙන තුරා ඔබෙත් මගෙත් ජීවිතේම හිතත් එක්ක.. වදයක් වී පසුතැවුණත් මිදෙන්න ...
හිත නොකියන හිතක ගති
තරුණ කාලෙ ආදරය කරන්න කියල මේ හිත අපට කිව්ව. අපි එක එක්කෙනා පස්සෙ ගියා. ඒ රූපයක් නිසා අන්ධ ආශාවල් ඇති කරල රාගයෙන් අපව තෙත් කරල දුන්නෙ මේ...
සිත
සිත... මේ හිත අපිව ගෙන ආපු දුරක්.. මනුස්ස ලෝකයේ සියල්ල බිහි කළ සිත කෙතරම් බලවත් ද? මනුස්සයාම ජරා මරණයට යට කරල මරල දාන සිත කෙතරම් චපල ...
මිනිසාගේ විනාශයට හේතු
පසුගිය කාලෙම ගංවතුර ගැලූව. දහස් ගණනක් පිරිස අනාථ වුණා. දේපළ විනාශ වුණා. බාහිර සැප සම්පත් අහිමි වනවිට හූල්ලමින් හඬන ලෝකයක අපි අපිත් කළේ...
About Me
Unknown
View my complete profile
Powered by
Blogger
.
Blog Archive
▼
2014
(5)
►
November
(1)
►
June
(1)
▼
May
(1)
හිතත් එක්ක...
►
April
(2)
Recent Posts
Unordered List
Download
0 comments:
Post a Comment