Tuesday, April 22, 2014

සිත



සිත...
මේ හිත අපිව ගෙන ආපු දුරක්..
මනුස්ස ලෝකයේ සියල්ල බිහි කළ සිත කෙතරම් බලවත් ද?
මනුස්සයාම ජරා මරණයට යට කරල මරල දාන සිත කෙතරම් චපල ද?
මේ හිතෙන් ම යි වැඩ ගන්න ඕන..
මේ හිත හිතෙන් ම උපද්දල දෙන බලයකින් ම යි 
පාලනය කරගන්න ඕන...
මේ හිත හිතෙන් ම යි දුක නූපදින තැනකට ගෙනයන්න ඕන.

1 comment:

  1. එල දිගටම ලියමු ටිකක් දීර්ග ලිපි ලියන්න

    ReplyDelete